To the foot of the world’s end by way of Nanperial

There are many places to enjoy the beauty of beautiful Sri Lanka. Nanperial area can be pointed out as one of those beautiful regions. Thus, during a series of trips planned for several weeks with the aim of enjoying the beauty of several beautiful places in this country, according to an immediate decision, the motorcycles we traveled on will be diverted to this road. The two who were supposed to participate in this series of trips did not participate due to various reasons. So in the end there were only two members on the trip.
The Belihull Oya – Nunperial road is one of the few roads to access the beautiful Horton Plains. However, these days there is no legal permission to go to the end of the world or to Horton’s place. However, there is no problem to reach the beautiful village of Nanperyal on this road. There is even a Langama bus plying on this route and it is the main pilot connecting Nanperial village with the outside world. When there is no bus, the villagers often cover the 9 kilometers on foot.
The road leading to Nanperial village is the most beautiful road I have ever seen in this country because of its indescribable beauty. Even the photos below fail to convey even 1% of that beauty.
If you want to travel on this road, you must obtain a permit for the vehicle you are traveling on. For that you have to pay 50/= and get that pass from the main entrance gate. Using that pass, you can travel to Nanparial Tea Factory.
Only authorized vehicles can travel on the road beyond that. And with this permit you are not allowed to visit the tea factory.
The tea factory manager informed us that there is a tourist bungalow managed by Balangoda Plantation Company, another 12 km away from here, and if you want, you can book it for one day for 12000. You will get a cook, firewood, gas and electricity till 12 midnight. It was also said that a group of 12 people can stay in that bungalow at a time. Accordingly, if you want, you will be able to enjoy a beautiful experience close to the beautiful end of the world.
By traveling on this route, you can visit beautiful places like Atisundera Galagama Falls, Hirikatuoya Tourist Information Center etc.
Posted by ~ChAnDiKa~
Photo credit goes to the original photographer

සුන්දර ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය විඳගන්න තිබෙන ස්ථාන බොහොමයි. ඉන් එක් සුන්දර කලාපයක් ලෙස නන්පේරියල් ප්‍රදේශය පෙන්වාදිය හැකියි. එසේ මෙරට සුන්දර තැන් කිහිපයකය අසිරිය විඳ ගැනීමේ අරමුණෙන් සති කිහිපයක් තිස්සේ සැලසුම් කල චාරිකා මලාවක් අතරතුරදී ක්ෂණිකව ගත් තීරණයකට අනුව අප ගමන්ගත් යතුරුපැදි මෙම මාර්ගයට හැරවෙනු ලබනවා. මෙම චාරිකා මාලාවට සහභාගි වන්නට සිටි දෙදෙනක්ම විවිධ හේතු නිසා සහභාගි වුයේ නැහැ. ඒ නිසා අවසානයේ ගමනට සිටියේ සාමාජිකයන් දෙදෙනෙකු පමණයි.

සුන්දර හෝර්ටන් තැන්නට පිවිසීමට ඇති මාර්ග කිහිපය අතුරෙන් බෙලිහුල්ඔය – නන්පේරියල් මාර්ගයත් එකක්. කෙසේ වුවත් මෙම මාර්ගයෙන් ලෝකාන්තයට හෝ හෝර්ටන් තැන්නට දක්වා යාමට මේ දිනවල නීතිමය අවසරයක් නැහැ. එසේ වුවත් මෙම මාර්ගයේ සුන්දර නන්පේර්යල් ගම්මානය දක්වා යාමට කිසිදු ගැටලුවක් නැහැ. මෙම මාර්ගයේ ලංගම බස්රථයක් පවා ධාවනය කරන අතර නන්පේරියල් ගම්මානය බාහිර ලෝකය හා සම්බන්ධ කරන ප්‍රධානම නියමුවා එයයි. බස්රථය නොමැති දාට ගම්වැසියන් බෙහෝ අවස්ථාවලදී එම කිලෝමීටර් 9ම ගෙවා දමන්නේ පා ගමනින්.

නන්පේරියල් ගම්මානය දක්වා වැටී ඇති මාර්ගය මා මෙතෙක් මෙරටදී දැක ඇති මාර්ගයන් වලින් අතිශයින්ම සුන්දර මාර්ගය ලෙස හැදීන්වීමට මා පෙලඹෙන්නේ ඇත්තෙන්ම එහි ඇති වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ සුන්දරත්වය නිසයි. පහත ඇති ඡායාරූප පවා එම සුන්දරත්වයේන් 1%ක් වත් කියාපෑමට අසමත්.

මෙම මාර්ගයේ ගමන්කිරීමට ඔබට අවශ්‍යනම් ඔබ විසින් ගමන් කරන වාහනය වෙනුවෙන් අවසරපතක් ලබාගතයුතුයි. ඒ සඳහා ඔබ 50/=ක් ගෙවා ඇතුල්වීමේ ප්‍රධාන ගේට්ටුවෙන් එම අවසර පත ලබාගතයුතුයි. එම අවසරපත උපයෝගීකරගෙන ඔබට නන්පේරියල් තේ කම්හල දක්වා ගමන්කල හැකිය.

ඉන් ඔබ්බට වූ මාර්ගයේ ගමන්කල හැක්කේ අවසර ලබාගත් වාහන සඳහා පමණයි. තවද මේ අවසර පතින් ඔබට තේ කම්හල නැරඹිමටද අවසර නැහැ.

මෙතනින් ඔබ්බට තවත් කිලෝමීටර 12ක් ගිය තැන බලංගොඩ වැවිලි සමාගම විසින් පාලනය කරන සංචාරක බංගලාවක් ඇතිබවත් ඔබට අවශ්‍ය නම් එය එක් දිනක් සඳහා 12000ක් වු මුදලකට වෙන්කරවාගත හැකි බවත් තේ කම්හල් පාලකවරයාගෙන් දැනගන්නට ලැබුණා. එසේ ලබාගන්නා ඔබට කෝකියෙක්, දර, ගෑස් සහ රාත්‍රී 12 දක්වා විදුලිය ආදී පහසුකමත් ලැබෙනවා. එම බංගලාවේ වරකට 12කුගෙන් යුත් කණ්ඩායමක් නවාතැන් ගතහැකි එකක් බවත් පවසන ලදී. ඒ අනුව ඔබට අවශ්‍යනම් සුන්දර ලෝකාන්තය සමීපයේ සුන්දර අත්දැකීමක් විඳගැනීමටත් හැකිවේවී.

මෙම මාර්ගයේ ගමන් කිරිමෙන් ඔබට අතිසුන්දර ගලගම ඇල්ල, හිරිකටුඔය සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ආදී සුන්දර ස්ථාන වලට පිවිසිය හැකියි.

Posted by ~ChAnDiKa~

Photo credit goes to original photographer

Related posts

Hosting Coordinator – Remote Job

We are looking for a polite Female or male to join our remote team. We are working for the tourism… Read More

Join The Discussion

Search

December 2022

  • M
  • T
  • W
  • T
  • F
  • S
  • S
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31

January 2023

  • M
  • T
  • W
  • T
  • F
  • S
  • S
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
0 Adults
0 Children
Pets
Size
Price
Amenities
Facilities

Compare listings

Compare